In other words, labeling your self a Christian, Catholic, Muslim, Jain, Buddhist or any other religion does you no good.


ආගමකට අයත් වීමෙන් පුද්ගලයෙකුට හොඳක් හෝ නරකක් සිදු නොවේ. මුස්ලිම්, හින්දු, බෞද්ධ, ක්රිස්තියානි වැනි ආගමකට අයත් වීමෙන් පුද්ගලයෙකු ස්වර්ගය කරා නොයයි. සත්පුරුෂ හෝ අසත්පුරුෂ ලෙස මිනිසුන් වර්ග කල නොහැකිය. ක්රියාවන් අනුව හොඳ හෝ නරක ප්රතිපල ඇතිවේ. සත්පුරුෂ ක්රියාවන්හි නිරත වන්නන් වෙත හොඳ ලඟා වේ. අසත්පුරුෂයන් පසුපස නරක ගැවසේ.
No comments:
Post a Comment